Gossip

ජනප්‍රිය ගායක දර්ශන ප්‍රමෝද්, කෞමදී සමග යුග දිවියට

දර්ශන ප්‍රමෝද් කියලා කියන්නේ කටහඬ නිසා අති ජනප්‍රිය වූ තරුවක්. ඒ වගේම ඔහුව හැඳින්වුවේ පුංචි අමරදේව කියලා.

ඉතිං දර්ශන පසුගිය 28 වනදා යුග දිවියට එළඹිලා තියෙනවා.

ඒ වෘත්තියෙන් ගුරුවරියක් වූ කෞමදී මධුභාෂිණී සමග.

මොවුන්ගේ විවාහය පැවැත්වුණේ ගෝල්ඩන් රෝස් උත්සව ශාලාවෙයි.

මෙම අවස්ථාවට කලාකරුවන් බොහොමයකුත් සහභාගී වෙලා තියෙනවා.

මේ එම අවස්ථාවේ ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!