හෙට උදෑසන 5 දක්වා බස්නාහිර පළාතට පනවා තිබූ ඇඳිරි නීතිය දීර්ඝ කර තිබෙනවා.
ඒ් ලබන සඳුදා (09) උදෑසන 5.00 දක්වායි.
යුද්ධ හමුදාපතිවරයා විශේෂ ප්රකාශයක් සිදුකරමින් බව සඳහන් කළා.
තවද රත්නපුර, ඇහැලියගොඩ, කුරුණෑගල සහ කුලියාපිටිය පොලිස් වසමටත් මෙම ඇඳිරි නීතිය ලබන 9 වැනිදා උදෑසන දක්වා ඇඳිරි නීතිය ක්රියාත්මක බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.