Gossip

රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ සරාගී ඡායාරූප පෙළක් අන්තර්ජාලයට – Photos

චූලක්ෂි රණතුංග කියන්නේ සිනමා නිළියක්.
ඒ වගේම ඇය ජාත්‍යන්තරයට ගිය බාස්කට් බෝල් ශූරියක් ලෙසත් හදුන්වන්න පුළුවන්.
රෑ රැජින කිරුළටද ඇය හිමිකම් කිව්වා.
නිරූපිකාවක් විදිහටත් කතාබහක් ඇතිකරන චූලක්ෂිගේ සරාගී ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරා හුවමමාරු වෙමින් තිබෙනවා.

එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!