Gossip

සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයා හදිසියේ මියගිය හේතුව මෙන්න – Photos

සීගිරිය සංචාරක පොලිස් මුපලේ ස්ථානාධිපති උපාලි කරුණාතිලක මහතා හදිසියේ මියගොස් තිබුණා.
සීගිරියේ සිංහ පාදය දෙසට නිරීක්ෂණ කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටියදී එක්වරම ඔහු ඇදවැටී තිබෙනවා.
පසුව ඔහුව ගිලන් රථයකින් රෝහලට ඇතුලක් කර තිබෙනවා.
ඒ වනවිටත් ඔහු මියගොස් සිට තිබෙනවා.
58 හැවිරිදි වියේ පසුවූ ස්ථානාධිපතිවරයා හදිසි හෘදයාබාධයකින් මියයන්නට ඇති බවටයි සැකපල කරන්නේ.
දේහයෙන් ලබාගත් සාම්පල පී.සී.ආර් පරීක්ෂණයටද යොමුකර ඇති අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බවට අනාවරණය වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!