රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගන්න නියෝග කරලා දැන් පැය 72 කටත් ආසන්නයි.
ඔහුව හොයන්න පොලිස් කණ්ඩායම් 6 ක් පිටක් කළ බවත් පොලිසිය කිව්වා.
හැබැයි තවමත් ඔහුව හොයාගන්න බැරිවුණු එකට සාමාන්‍ය ජනයාගෙන්නම් ආණ්ඩුවටත් පොලිසියටත් තියෙන්නේ හොඳ ප්රතිචාරයක්නම් නෙවෙයි.
සමහරු චෝදනා කරන්නේ පොඩි මිනිහෙක් වරදක් කළොත් දවසින් අල්ලනවා හැබැයි VIP කෙනෙක් වරදක් කළොත් හොයාගන්නත් නෑ කියලා.
මේ ගැන අපූරු පෝස්ට් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post මේ විදිහට අපි ඔබට ගෙනඑන්න හිතුවා.
