Gossip News

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ විවේක අවලංගු කෙරේ

පවතින කොරෝනා අවදානම් තත්ත්වය පාලනය කිරීමට පොලිසියේ සෘජු දායකත්වය ලබාදීම නිසා සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ විවේක අවලංගු කර තිබෙනවා.
වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දිවයිනේ පවතින අතිශය වැදගත් වූ වර්තමාන ජාතික කර්තව්‍යය සඳහා ශ්‍රී ලංකා පොලිසියේ සියළුම නිලධාරීන්ගේ උපරිම දායකත්වය මේ මොහොතේ ලබාදිය යුතු බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!