Gossip News

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ

කොවිඩ් ​වෛරසය ආසාදනය වූ සේවිකාව සමග සේවය කළ කාර්ය මණ්ඩලයේ දෙසිය හැත්තෑ දෙනකු මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කම්හලේදීම නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වුණා.
නිරෝධායන මධ්‍යස්ථාන 76ක් තුළ අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා විදෙස් රටවලින් පැමිණි පිරිස් නිරෝධායනය වන නිසා කොවිඩ් මධ්‍යස්ථානයක් ආරම්භ කරන තුරු මෙම පියවර ගෙන තිබෙනවා.
දැනට නිරෝධායන මධ්‍යස්ථානවල 7039ක් නිරෝධායනයට ලක් කර ඇති බව සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!