Gossip News

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා – කඩිනමින් නිරෝධායනයට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරෝධායනය කර තිබෙනවා.

ඔහුගේ සමීපතමයෙකු වූ හොප් හික්ස් හට කොරෝනා අසාදනය වීම හේතුවෙන් මෙලෙස ඔහු හා ඔහුගේ බිරිඳ කඩිනමින් නිරෝධායනය කරන බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!