Gossip

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සහ කටාර්හි ශ්‍රී ලංකා තානාපති ASP ලියනගේ මහතාගේ දියණිය යුගදිවියට – ජනපති ඇතුළු ප්‍රබලයින් රැසක් එක්වෙයි – වීඩියෝ

ව්‍යාපාරිකයෙකු සහ කටාර්හි ශ්‍රී ලංකා තානාපති ASP ලියනගේ මහතාගේ දියණිය අද යුගදිවියට පාතබා තිබෙනවා.
එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වී තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.
විවාහ ගිවිස ගැනීම පුංචි බොරැල්ලේ පිහිටි දේවස්ථානයකදී පැවැත්වෙනවා.
මෙම අවස්ථාවට අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තවත් සමීපතම මිතුරන් පිරිසක් එක්වී ඇති බවයි වාර්තා වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!