මතුගම යටදොලවත්ත ප්රදේශයේ දී බස් රථයක් හා ත්රී රෝද රථයක් ගැටී හදිසි අනතුරක් සිදුවෙලා තිබෙනවා.
මෙම අනතුර සිදුවෙලා තියෙන්නේ 2019.08.11 වෙනිදා වන අතර අනතුරට පත් ත්රී රෝද රථයේ රියදුරාව ඒ අවස්තාවේ එතනින් ගමන්ගත් පාලිත තේවරප්පෙරුම ඇමතිතුමා වහාම ක්රියාත්මක වෙලා තුවල ලබා සිටි පුද්ගලයාව රෝහල් ගත කරලා තිබෙනවා.
