Gossip

දෙවෙනි ඉනිමට පෙම්වතුන් වූ ධනුක සහ මල්කි ඇත්තටම විවාහ වුණාද? – සමාජජාල උණුසුම් කළ කතාවේ ඇත්ත මෙන්න

දෙවෙනි ඉනිම කියන්නේ කාගෙත් ආදරය දිනාගත් නාට්‍යයක් බවට පත්වී හමාරයි.

ඉතින් දෙවෙනි ඉනිමට වගේම එ් සඳහා රංගනයෙන් දායක වන පිරිසටත් හැමෝම ආදරය කරනවා.

අපි මේ කියන්න යන්නේ එහෙම හැමෝම ආදරය කරන දෙන්නෙක්ගේ කතාවක් ගැන.

ඒ දෙවෙනි ඉනිමේ පෙම්වතුන් ලෙස රංගනයෙන් දායක වන දෙව් සුරේන්ද්‍ර සහ විදුෂි උත්තරා ගැනයි.

මේ දෙදෙනා විවාහ වූ බවට පැවසෙන ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන්වල පැතිරෙමින් පවතිනවා.

කෙසේවෙතත් මේ දෙදෙනාගේ මේ ඡායාරූපය Photoshoot එකක් කියලා තමයි අපිටනම් කියන්න තියෙන්නේ.

මේ එලෙස හුවමාරු වන ඡායාරූපයයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!