අපි පසුගිය දවසක ඔයාලට කිව්වානේ ප්‍රවීණ රංගන ශිල්පිණී දූලිකා මාරපන දැන් පෙම්වතියක් කියලා.
ඒ කතාව ඇත්තක්ද කියලා බලන්නත් එක්ක අපි දුලිකාට කතා කරලත් අහලා බැලුවානේ.
ඒ වෙලාවේ දූලීකානම් කිව්වේ ඇයගේ පෙම්වතා තම ක්ෂේත්‍රයටම අයිති කෙනෙක් කියලා විතරයිනේ.
ඉතින් ඒ කවුද කියලා අපිටත් කුතුහලයක් ඇති වුණා.
ඒ ගැන හරියටම දැන ගන්න අපි ක්ෂේත්‍රයේ තුළ ටිකක් විපරම් කරලා බැලුවා.
එතකොට අපිට දැන ගන්න ලැබුණා දුලිකාගේ පෙම්වතා පසුගිය වර්ෂයක තිරගත වුණ සම්මානණීය චිත්‍රපටයක් වන “මචං” චිත්‍රපටයේ රංගපාලත් තියනවා කියලා.
ඒ විතරක් නෙවෙයි දෙරණ නාලිකාව හරහා විකාශය වන අත්තම්මා ටෙලි නාට්‍යයෙත් රඟපානවාලු.
ඉතින් අපිට දුලිකාගේ පෙම්වතා හරියටම කවුද කියලා දැන ගන්න පුළුවන් වෙයි නුදුරු දිනයකදී.