තරු හුට පට

අක්ෂා සුදාරිව ගැබ් ගැන්වුයේ කවුද….?

ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන අක්ෂා සුදාරි මේ වන විට ගැබිණියක් වී ඇති බව අපට දැන ගන්න ලැබුණා.

මේ බව තහවුරු වන ඡායා රූපයක් මේ දිනවල අන්තර්ජාලය පුරා සැරිසැරීම මෙක‍ට හේතුවයි.

ඉතින් අක්ෂා ගැබ් ගැනීම පළිබඳව අපි ටිකක් හොයලා බැලුවා.

ඉතකොට තමයි අපිට දැනගන්න ලැබුණේ අක්ෂා මේ විදියට ගැබ්ගෙන තියෙන්නේ ළඟදී තිරගතවීමට නියමිත රූප රචනයක් සඳහා කියලා.

ඇය එම රූපරචනයේ ගැබිණියකගේ චරිතයක් නිරූපනය කරනවා.

ඉතින් අපි ඉස්සරහාට බලමු අක්ෂා ගැබිණියක සේ රංගනයෙන් දායක වූ රූප  රචනය මොකක්ද කියලා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!