තරු හුට පට

දූලීකාගේ පෙම්වතා මචං කෙනෙක්……

අපි පසුගිය දවසක ඔයාලට කිව්වානේ ප්‍රවීණ රංගන ශිල්පිණී දූලිකා මාරපන දැන් පෙම්වතියක් කියලා.

ඒ කතාව ඇත්තක්ද කියලා බලන්නත් එක්ක අපි දුලිකාට කතා කරලත් අහලා බැලුවානේ.

ඒ වෙලාවේ දූලීකානම් කිව්වේ ඇයගේ පෙම්වතා තම ක්ෂේත්‍රයටම අයිති කෙනෙක් කියලා විතරයිනේ.

ඉතින් ඒ කවුද කියලා අපිටත් කුතුහලයක් ඇති වුණා.

ඒ ගැන  හරියටම දැන ගන්න අපි ක්ෂේත්‍රයේ  තුළ ටිකක් විපරම් කරලා බැලුවා.

එතකොට අපිට දැන ගන්න ලැබුණා දුලිකාගේ පෙම්වතා පසුගිය වර්ෂයක තිරගත වුණ සම්මානණීය චිත්‍රපටයක් වන  “මචං” චිත්‍රපටයේ රංගපාලත් තියනවා කියලා.

ඒ විතරක් නෙවෙයි දෙරණ නාලිකාව හරහා විකාශය වන අත්තම්මා ටෙලි නාට්‍යයෙත් රඟපානවාලු.

ඉතින්  අපිට දුලිකාගේ පෙම්වතා හරියටම කවුද කියලා දැන ගන්න පුළුවන් වෙයි නුදුරු දිනයකදී.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!