දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (28) දිනයේදීත් ක්‍රියාත්මක වන බවට වාර්තා වෙනවා.
වැටුප් විෂමතාවට නිසි විසදුම් ලබා දෙන ලෙස පසුගිය බදාදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.
ගුරු වෘත්තිය සමිති ද ඊයේ සහ පේරේදා යන දෙදින තුළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කළ අතර රාජ්‍යයේ විධායක ශ්‍රේණි නිලධාරින් මෙන්ම පරිපාලන සේවා සංගමය ද ආරම්භ කළ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක වනවා.