Gossip News

ඉරානයේ අලුත්ම නීතියට අනුව පියාට තමන්‌ගේම දියණියව විවාහ කරගන්න අවසර..

තම දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන කාරණාව මුල් කරගන ඉරානය විසින් වයස අවුරුදු 13 වැඩි තමන්ගේම දියණිය විවාහ කර ගැනීමට නීතියෙන් පියාට අවසර දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් මේ වන විට නීතිමය අවසර ලබා දෙන පනතක් සම්මත කර තිබෙනවා.

මෙම පනත මගින් පවුලේ භාරකාරයාට තම සහකරුගේ හෝ සහකාරියගේ හදාගත් දරුවන් ද විවාහ කර ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් එරට සමාජ ක්‍රියාකාරීන් අනතුරු ඇගවීම් සිදුවීම් කර තිබෙනවා.

ඉරානයේ සංස්කෘතිය තුළ ළමුන් විවාහ කර ගැනීම දකින්න ලැබෙන්නේ නැතිවුණත් මෙම නීති සම්මත කිරීම මගින් සමාජය තුළ ළමා අපචාර තවත් වර්ධනය වෙන බවට ඔවුන් තවදුරටත් පෙන්වා දෙනවා.

මානව අයිතිවාසිකම් ක්‍රියාකිරීන් පවසන්නේ තමන්ගේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් පියා විසින් දරුවාව විවාහ කර ගැනීම හා ලිංගිකව එකතු වීම ආරක්ෂා කිරීමක් නොව දූෂණය කිරීමක් බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!