අමෙරිකානු ස්වදේශීය ආරක්ෂක අමාත්‍යංශය කළ පරීක්ෂණයකදී හෙළිව ඇත්තේ දැඩි සූර්ය රශ්මිය සහ තාපයෙන් කොවිඩ් වෛරසය ක්ෂණයෙන් විනාශයට පත්වන බවයි.
කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තියේ වැඩිම බලපෑමකට ලක්වූ අමෙරිකාවේ සිදුවූ සමස්ත මරණ ගණන 50,000 ට ආසන්න වී තිබේ.
එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 869,172 කි.
