Gossip

ඇඳිරි නීතිය ලිහිල් කරයිද..? හැමෝම බලාගෙන ඉන්න ඇඳිරි නීතිය ලිහිල් කිරීම ගැන තොරතුරු මෙන්න

ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයන්හි දැනට නම් කර ඇති අවධානම් කලාප හැර අනෙකුත් සියලූම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කිරීම පිළිබඳ කරුණු මේ වන විට අධ්‍යයනය කරනු ලැබේ.

කෙසේ වෙතත් ඇඳිරි නීතිය ලිහිල් කරන්නේ නම් එය දැඩි නියාමනයන්ට හා සෞඛ්‍ය නි‍ර්දේශවලට අනුකූලව සිදු කිරීමට පියවර ගනු ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව, ඇඳිරි නීතිය ලිහිල් කිරීමට අදාළ නිර්දේශයන් හා නියාමනයන් අද(25) හෝ හෙට(26) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එතෙක් දැනට දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීතිය 27 වන සඳුදා උදෑසන 5 වන තෙක් බලාත්මකයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!