සුපුන්, බාස්කර්, රමෝද්, ඉමල්ක සෙට් එක කවුද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. මේක ඇඩ් එකක්. හැබැයි අලුත් විදිහෙ ඇඩ් එකක්. ලංකාවෙ පළවෙනි වතාවට තමයි මේ සෙට් එකම එකට එකතු වෙලා මෙහෙම දෙයක් වෙන්නෙ. තමන්ට පුරුදු ඩාන්සිං ස්ටයිල්ස්වලින් මෙයාලා ගාලු කොටුවෙ උඩ පැනලා දඟලලා ජම්බෝ වැඩක් කළා. මේ තියෙන්නෙ ඒකෙ ලස්සන මතක සටහන් ටිකක්.
