දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළින් තවත් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙක් හඳුනාගෙන තිබෙනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් හමුවූ 4වැනි කොවිඩ්-19 ආසාදිතයා මොහු බව දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකය පවසයි.
ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැළක සේවය කළ අයෙකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි සදහන් වන්නේ.
ආසාදිතයාව ලග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර තිබේ.