Gossip News

දඔුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළින් තවත් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙක් හඳුනාගෙන තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් හමුවූ 4වැනි කොවිඩ්-19 ආසාදිතයා මොහු බව දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකය පවසයි.

ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැළක සේවය කළ අයෙකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි සදහන් වන්නේ.

ආසාදිතයාව ලග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!