Gossip News

තෙලංගානා ප්‍රාන්තයේ පශු වෛද්‍යවරියක සමූහ දූෂණයට ලක් කල සැකකරුවන් 4 දෙනා පොලිස් වෙඩි පහරින් මරුට..

ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ පශු වෛද්‍යවරියක සමූහ දූෂණයට ලක් කර, ඝාතනය කර පිළිස්සූ සැකකරුවන් 4 දෙනා පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වී තිබෙනවා.හයිද්‍රාබාද් නුවර ආසන්නයේදී පසුගිය 28 වන දා එම සිද්ධිය වාර්තා වූ අතර, සැකකරුවන් ඊයේ සිද්ධිය වූ ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ ඒ පිළිබද පුනරූපනයක් ආදර්ශනය කිරීමටයි.කෙසේ නමුත්, එහිදී පළා යාමට තැත් කළ ඔවුන් පොලීසිය වෙඩි තැබීමේදී ජීවිතක්ෂයට පත්වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ වයස අවුරුදු 20ත්, 26ත් අතර ලොරි රථ රියදුරන් සහ පිරිසිදු කරන්නන් 4 දෙනෙක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!