වාහන මිල ඉහළ දැමීමට රජය ඊයේ තීරණය කළා.
මේ ගැන හැමතැනම වගේ කතාවෙද්දි මුහුණුපොතෙනුත් ලොකු විවේචනයක් එල්ලවුණා.
කොහොම වුණත් අපේ රටට වාහන ආනයනය කිරීම පසුගිිය කාලේ වැඩිවීම නිසා මේ විදිහට මිල වැඩි කරන්න කටයුතු කළ බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.
මේ ගැන මුහුණුපොත පුරාම විවිධ Post හුවමාරු වෙන්න පටන් ගත්තා.
එම Post පහතින්..
