තවත් කොරෝනා ආසාදිතයන් 120 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
මෙයින් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාවල සහ අනෙක් 83 දෙනා ඔවුන්ගේ සමීපතමයන් බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.