ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා පිළ සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 215 ක් පමණයි.
පන්දුවාර 44 යි පන්දු පහක් තුල සියලු දෙනා දැවී ගියා.
එකම සාර්ථක පිතිකරුවා වූ උපුල් තරංග ලකුණු 95 ක් ලබාගත්තේ ප්රහාරාත්මක ඉනිමකින්.
සධීර ලකුණු 42 යි.
පන්දුයැවීමේදී යාදේව් හා චහාල් කඩුලු තුන බැගින් ලබාගත්තා.
