ජෝර්දානයේ ඇඟලූම් කම්හලක සිටි ශී්ර ලාංකිකයන් 350 කට කොරෝනා ආසාදනය වී ඇත.
ශී්ර ලංකා රජයට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම ඇඟලූම් සේවක සේවිකාවන්ට කොරෝනා ආසාදනය වී ඇත්තේ කෙසේදැයි හෙළිවී නැත.
කොරෝනා ආසානය වීමෙන් මේ වන විට විදෙස්ගත ශී්ර ලාංකිකයන් 64 ක් මියගොස් තිබේ. මේ හැර විදේශ රටවල් කීපයක සිටින ශී්ර ලාංකිකයන් 2600 කට කොරෝනා ආසාදනය වී ඇත.
