ජේම්ස් බෝන්ඩ් රහස් පරීක්ෂක කතා මාලාවට පණ පෙවූ ශ්‍රීමත් ෂෝන් කොනරි මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ස්කොට්ලන්ත ජාතිකයෙක් වන ශ්‍රීමත් ෂෝන් කොනරි මියයන විට 90 වැනි වියෙහි පසු විය.
පවුලේ ඥාතීන් සදහන් කළේ ෂෝන් කොනරි නින්දේදීම මිය ගිය බවයි.
ජනප්‍රිය ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ ෂෝන් දැක්වූ රංගනය හේතුවෙන් ඔහු ලොවපුරා චිත්‍රපටලෝලීන් අතර ජනාදරයට පත්විය.
