ජනප්‍රිය නිළි අංජුලා රාජපක්ෂ පසුගියදා යුගදිවියට පා තැබුවා.
අංජුලා විවාහ ගිවිස ගෙන තිබුණේ ව්‍යාපාරිකයෙක් සමඟයි.
අංජුලාගේ මංගල උත්සවය දවසේ බෙර ගහලා, හූ කියලා, ඔවුන්ව පිළිගත්තු අපූරු වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබුණා.
මේ එම වීඩියෝවයි..