දර්ශන ප්රමෝද් කියලා කියන්නේ කටහඬ නිසා අති ජනප්රිය වූ තරුවක්. ඒ වගේම ඔහුව හැඳින්වුවේ පුංචි අමරදේව කියලා.
ඉතිං දර්ශන පසුගිය 28 වනදා යුග දිවියට එළඹිලා තියෙනවා.
ඒ වෘත්තියෙන් ගුරුවරියක් වූ කෞමදී මධුභාෂිණී සමග.
මොවුන්ගේ විවාහය පැවැත්වුණේ ගෝල්ඩන් රෝස් උත්සව ශාලාවෙයි.
මෙම අවස්ථාවට කලාකරුවන් බොහොමයකුත් සහභාගී වෙලා තියෙනවා.
මේ එම අවස්ථාවේ ඡායාරූපයි.
