කොවිඩ් – 19 නිසා කලාකරුවන්ගේ වැඩ ඔක්කොම නැවතිලා තියෙන වෙලාවක එයාලා ගෙදරටම වෙලා තමන්ගේ පවුලේ අයත් එක්ක කාලය ගතකරනවා. ඒ නිසා ඔවුන්ගේ දිනපතා වැඩකටයුතුවල වෙනස්කම් ඇති වෙලා. කොවිඩ් – 19 වලින් තමන්ගේ පවුලේ අය විශේෂයෙන්ම දරුවන්ගේ ආරක්ශාව ගැන ඔවුන් හිතනවා. ඒ ගැන නදීනි ප්‍රේමදාස , කුශ්ලානි රණවන , පූර්ණිකා පීරිස් , එරන්දි කොඩිකාර සහ සචිනි අයෙන්ඩ්රා පැවසු අදහස් කිහිපයක්…