ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්ව එජාප විරෝධී බලවේගයක් ගොඩනැගීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ කුරුණෑගලදී මාධ්‍ය අමතමින්.
මෛත්‍රීපාල ජනාධිපතිතුමාව ආරක්ෂා කරන බවද ඔහු කියා සිටියා.
රටේ අස්ථාවර භාවය නැති කිරිම සදහා පාර්ලිමේන්තු මැතිවරණයකට යාම සදහා කැමැති වුවද 19 වන සංශෝධනය අනුව එසේ කල නොහැකි බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.