Gossip

ඡන්දේ දාන්න ආපු අයට සිසිල් බීම බෙදන්න ගිහින් වෙච්ච වැඩේ මෙන්න

ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ ඡන්ද දායකයින්ට සිසිල් බීම බෙදා දෙමින් සිටි අයෙකුව පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

10 වැනිදා දහවල් පුත්තලම – තිල්අඩිය,රිශාඩ් බදුර්දීන් මහා විද්‍යාලය ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි අයෙක්.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!