සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ විවාහ උත්සවය අද දිනයේ පැවැත්වෙනවා.
ඒ අරලියගහ මන්දිරයේදීයි.
මෙරට ඉතිහාසයේදී අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන ප්‍රථම විවාහ උත්සවයද මෙය වනවා.
චතුරගේ අත ගත්තේ කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන සරූපා සමන්ගියි.
මේ ඔවුන්ගේ විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක්.
