සති ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ ඇතිවූ ලැව් ගිනි නිසා වන සතුන් බොහෝ ප්‍රමාණයක් මියගොස් තිබෙනවා.
මෙම ලැව් ගිනි නිසා වනාන්තර රැසක් විනාශ වී තිබුණා.
මෙම ලැව් ගිනි මැඩපැවැත්වීමට එරට ගිනි නිවන හමුදා රෑ දවල් නොබලා වෙහෙස වන අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
තවද මෙම ලැව්ගිනි නිසා වනාන්තරවල මෙන්ම මිනිසුන් අතරද වාසය කරන සතුන් මියගොස් තිබෙන අයුරු විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් පෙන්වා තිබුණා.
ඡායාරූප පහතින්…
