ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත්කරලා ලයිට් හවුස් හෝටලය ආශ්රිත ප්‍රදේශයට රැගෙන යාමට සැලසුමක් ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරලා තියෙනවා.
ඒ වගේම ගාල්ල මහ නගර සභා සීමාව පුළුල් කිරීමටත් ගාල්ල නගර මධ්‍යයේ තිබෙන පොලිසියත් එම ස්ථානයෙන් ඉවත් කරලා වෙනත් ස්ථානයකට ගෙනයනවා කියලත් අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා.