Gossip

ගාල්ලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය මාරුවෙයි

kk

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත්කරලා ලයිට් හවුස් හෝටලය ආශ්‍රිත ප්‍රදේශයට රැගෙන යාමට සැලසුමක් ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරලා තියෙනවා.

ඒ වගේම ගාල්ල මහ නගර සභා සීමාව පුළුල් කිරීමටත් ගාල්ල නගර මධ්‍යයේ තිබෙන පොලිසියත් එම ස්ථානයෙන් ඉවත් කරලා වෙනත් ස්ථානයකට ගෙනයනවා කියලත් අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!