පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇල්ලවැව ශ්‍රී තපෝදනාරාම විහාරස්ථානයේ පිහිටි බෝධීන් වහන්සේගේ කඳෙහි තැනින් තැන චෛත්‍යයක රූප මතුව තිබෙනවා.
මෙම බෝධීන් වහන්සේ රෝපනය කර දැනට වසර විසි හයක් පමණ වන බවයි එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් පැවසුවේ.
දැනට මාස හයකට පමණ පෙර මෙම බෝධීන් වහන්සේගේ කඳෙහි මෙම චෛත්‍යක රූපයක් මතුව ඇති අතර එය ක්‍රමයෙන් විශාල වන බවත් තැනින් තැන තවත් එවැනි රූප මතුවෙමින් තිබෙන බවත් වාර්තා වනවා.
එම වීඩියෝව පහතින්..
