Gossip

අන්තිමට ඇය තමන්ගේ පෙම්වතිය බවට පිළිගන්න වෙලා..බොලිවුඩයේ අලුත්ම පෙම් යුවල – Photos

කාටත් හොරෙන් ප්‍රේම සම්බන්ධයක් ගෙන ගිය බොලිවුඩයේ සුපිරි තරු දෙකක් පැපරාසීන්ගේ ඇහැට අහුවෙලා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ වෙන කවුරුත් නෙවෙයි සිද්ධාර්ත මල්හෝත්‍රා සහ ප්‍රියංකාගේ ඥාති සහෝදරියක් වන පරිනීති චොප්රායි.

සිද්ධාර්ත මෑතකදී එක්වූ ප්‍රචාරක වැඩසටහනක දී පරිනීති ඔහුගේ පෙම්වතිය බවට පිලිගෙන තිබෙන බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!