කොළඹ – නාගලගම්වීදිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ ඔවුන් මේවන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එමෙන්ම තුවාල ලැබූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා කියා සිටියා.
