Gossip News

කොරෝනා වසංගතය නිසා බි‍්‍රතාන්‍යයේ තිස් ලක්‍ෂයකට රැකියා අහිමි වෙයි

කොරෝනා වසංගතය නිසා නත්තල් උත්සවය සමීප වන අවස්ථාව වනවිට බි‍්‍රතාන්‍යයේ තිස්ලක්‍ෂයකට අධික පිරිසකට රැකියා අහිමි වන බව අනාවරණය වී ඇත.

සී. ඊ. බී. ආර්. නමැති අධ්‍යයන ආයතනය දක්වන්නේ 2020 වසර අවසානය වන විට රැකියා අහිමි වූවන්ගේ සංඛ්‍යාව මිලියන 1.5 කින් වැඩි විය හැකි බවයි. මේ නිසා රැකියා අහිමි වන අයට 2/3 ක වැටුපක් ලබාදීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

දිවයින.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!