Gossip News

ජින්තුපිටියටත් කොරෝනා යයි – මෙන්න විස්තරය

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයෙන් සොයා ගත් කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්ට අද (17) දිනයේ PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවේ අද දිනයේ PCR පරීක්ෂණ 100 ක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම සතිය පුරාම අහඹු ලෙස සාම්පල් ලබාගැනීම් සිදු කර PCR පරීක්ෂණ සිදු කළ බව ද වසංගත රෝග වෛද්‍යවරිය සඳහන් කළාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!