මිනුවන්ගොඩ ඇගලුම් ආයතනයේ සේවය කළ අයෙකු සහ සමීපතමයන් අට දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබෙනවා.
යුද්ධ හමුදාපතිවරයා මේ බව තහවුරු කළා.
අද දිනයේදී මේ වනවිට ආසාදිතයන් 19 දෙනෙකු වාර්තා වුණා.