ලොකු කුඩා කාට කාටත් ලස්සනම ලස්සන කොණ්ඩයක් තියෙනවා නම් කවුද අකමැති. අම්මලා තාත්තලා කොයි කවුරුත් කැමතිනේ තමන්ගේ දරුවන්ගේ දක්ෂතා වගේම හැඩරුවත් වර්ණනා කරන්න. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ කතාව එළියට එන්නේ.
බ්‍රිතාන්‍යයේ පෞද්ගලික වෙබ් අඩවියක මාස 6ක් වයසැති ෆර්ගස් හිල්මන් නැමැති දරුවාගේ දැකුම්කළු ලෙස සැකසූ කොණ්ඩය සහිත ඡායා රූපයක් පළවීමෙන් පසුව මේ ඡායා රූපය දැක්ක අම්මලා තාත්තලා ගොඩාක් දෙනෙක් හිල්මන්ට විතරක් ඇයි අපේ දරුවන්ගෙත් ඔය වගේ ලස්සනට කොණ්ඩ විලාසිතා කරන්න පුළුවන් කියලා ඒ පෞද්ගලික වෙබ් අඩවියට ඡායා රූප රැසක් යවා තිබෙනවා.
මේ එසේ යැවූ ඡායා රූපවලින් ටිකක් තමයි.
ඉතින් බලන්නකෝ මේ එක එක දරුවන්ගේ කොණ්ඩ විලාසිතා.
