Gossip

දියවන්නාවේ බක බක ගානා ගෙම්බෝ ගොඩයි – සංගීත් ගෙබි වාර්තාවක් පිටකරයි

පසුගිය කාලයේම  ලංකාව තුළ එක එක සිංදු එළියට ආවා. මෙන්න ඊට වඩා හාත්පසින්ම වෙනස් සිංදුවක් සංගීත් විජේසුරියගේ “වයෝ“ සංගීත කණ්ඩායම විසින් එළිදක්වා තිබෙනවා.

අපිට හිතෙන්නේ නම් මේ සිංදුව මේ දවස්වල කතාබහට ලක්වෙන මාතෘකාවක් ගැන තමයි කියලා තියෙන්නේ.

කොහොම වුණත් ඔයාලා ඒ සිංදුව බලලාම ඔයාලා හිතන්නකෝ මේ කවුරු ගැනද කියලා තියෙන්නේ කියලා.

එම ගීතය පහතින් නරඹන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!