ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම දවසින් දවස පරාජයන් වැළඳගන්නවා.
දැන් මේ සිංහ පිළ ගැන ක්රිකට් ප්රේක්ෂකයන්ට තියෙන්නේ තරහක් වගේම කළකිරීමක්.
ඊයේ තරගයත් ජයග්රහණයේ බලාපොරොත්තු පෙන්වමින් පසුව බොදවෙලා ගියේ පසුපෙල පිතිකරුවන්ගේ දුර්වලතා නිසා.
කොහොම වුණත් ඊයේ තරගය පරාජයත් සමඟ මුහුණුපොත පුරාම විවිධ පෝස්ට් හුවමාරු වෙන්න පටන් ගත්තා.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් මේ විදිහට ගෙන එන්න අපි හිතුවා.





















