කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකට විශ්ව විද්‍යාලය අසලදී තරුණයෙකු විසින් සිදු කළ පිහි ඇණුමකදී තුවාල ලබා උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඊයේ උදෑසන 7.10ට පමණ මෙම සිදුවීම සිදු වී ඇති අතර පිහි ඇණුම සිදු කළ අවුරුදු 22ක් වු සැකකරු කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද දින මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
