මේ විදියට මරණ දඩුවමට නියමවෙලා තියෙන්නෙ පෝරවත්ත ප්‍රදේශයේ පුල්හිත් දේවයලාගේ වික්‍රමපාල, පුල්හිත් දේවයලාගේ සෙනරත් සමරසිංහ හා පුල්හිත් දේවයලාගේ ප්‍රදීප් සංජීව ජයරත්න යන එකම පවුලේ සහෝදරයන් තුන්දෙනෙකුටයි.
මේ තුන්දෙනා පැරණි ආරවුලක් නිසා 2005 අප්‍රේල් 11 දින පොල්ගහවෙල පෝරවත්තේ බටගොල්ල ගෙදර නිශ්ශංක විජේවීර යන පුද්ගලයාව කැත්තකින් කොටා මරා දැමීම හා බටගොල්ල ගෙදර ආරියදාස යන පුද්ගලයාට ගල්වලින් පහර දී තුවාල කිරීම නිසා වරදකරුවන් බවට පත්වුණා.
කුරුණෑගන මහඅධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය මොවුන්ට මරණ දඩුවම නිකුත් කර තිබෙනවා.