Gossip News

කාම්බෝජ රජයේ නිල ආරාධනයකට ජනපති රාජ්‍ය සංචාරයක – Photos

කාම්බෝජ රජයේ නිල ආරාධනයට අනුව අද පෙරවරුවේ Phnom Penh ජ්‍යාතන්තර ගුවන් තොටුපල වෙත ළඟා වූ ජනාධිපතිතුමා කාම්බෝජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය මාළිගයේ අමාත්‍ය Khieu Kanharith මහතා ඇතුළු එරට රජයේ ඉහළ මට්ටමේ නියෝජිතයන් විසින් හරසරින් පිළිගෙන තිබෙන බවට වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පවතින දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍රයක් කරා ව්‍යාප්ත කිරීමට හා ඒ හරහා අනනෝන්‍ය ප්‍රතිලාභ වර්ධනය කරගන්න මෙම සංචාරයෙන් ජනපති බලාපොරොත්තු වෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ජනාධිපතිතුමා අද පස්වරුවේ ශ්‍රී ලංකා කාම්බෝජියා ව්‍යාපාරික සමුලුවේ සමාරම්භක සැසිය සදහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!