Gossip News

මුණුබුරා ආච්චිව කපාකොට පහර දීලා මරා දාලා..විස්තරය මෙන්න..

මේ විදියට මියගිහින් තියෙන්නේ යාපනයේ වඩමරච්චි නැගෙනහිර ප්‍රදේශයේ සුබ්‍රමනියම් කනකේස්වරී නැමති වයස 72 හැවරදි අයෙක්.

නිවසේ ආරවුලක් දුරදිග ගිහිම් මුණුබුරා විසින් ආච්චිට මුලින් පහර දී පසුව ඇය බිම වැටුණට පස්සේ තියුණු ආයුධයක් අරන් ඇවිත් ඇයව කපා ඇයගේ උදරයට එම ආයුධයෙන් ඇන තිබෙනවා.

කෝලාහලය ඇහුන නිවස අසල ඉන්න පුද්ගලයන් ඇයව කිලිනොච්චි රෝහලට ඇතුල් කරත් ඇය ප්‍රතිකර ලබමින් සිටින අතරතුර මියගිහින් තිබෙනවා.

මෙම අනතුර සිද්ද කළ ඇගේ මුණුබුරා වන දහසය හැවරිදි සුභාෂ් සෂිකරන් නැමති පුද්ගලයා කිලිනොච්චි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු මේ වෙනකොට කිලිනොච්චි අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!