
මේ දිනවල යන්ත්ර මන්ත්ර බලයෙන් යැයි කියමින් මිනිසුන් ගල්කිරීමේ ක්රියාවක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරුවෙමින් තිබේ. ඒ ආකාරයෙන් මිනිසුන් ගල්කිරීමට හැකියාව ඇත්තේ යන්ත්ර මන්ත්රවලට පමණක්ද? මේ ඒ සම්බන්ධයෙන් කවුරු කවුරුත් හිතන්නට පොළඹවන අප වෙත ලැබුණු අලුත්ම වීඩියෝවකි.